රා ජගිරිය වැලිකඩවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු රාජගිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරන පුද්ගලයෙක්.
කො ළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙක් අද (05) සොයාගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි ක…