ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු අන්තර්ජාතික තලයේදී ජයග්‍රහණය කළ ඉහළම සම්මානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත් වුණා. ඒ ලන්ඩනයේ පැවති කීර්තිමත් ලෝරන්ස් ඔලිවියර් රංගන සම්මාන ප්රදානයේදී යි. ඔහු රඟපෑ ලය…
2021 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී) සම්මාන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලාංකික ජාතිකයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාට පකිස්තානයේ පුද්ගලයින් පිරිසක් එල්ල කල මැර ප්‍රහාරයේ දී ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ පකිස්තාන ජාතිකයෙකුට එරට දෙවන ඉහළම සම්මානය පිරිනැමීමට පකිස්තාන් රජය තීරණය කර තිබෙනවා.
ලො ව පුරා රටවල් රැසක "මැණිකේ මගේ හිතේ" ගීතය තුළින් ජනාදරයට පත් වූ යොහානි ද සිල්වා මෙනවියට ‘කලා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබෙනවා. ඒ සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය විසින්.