එක් දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම ශාඛාවල මෙම සේවාව අද දිනයේ සිදු නොකරන බවයි දැනු…
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරනු ලබන කම්කරුවන් ඇතුළු සියළුම නිලධාරීන්ට තම ගැටලු සහ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා දී තිබෙනවා. ඒ සඳහා විශේෂ පද්ධතියක් ඊයේ (15) හඳුන්වා දී තිබුණා.
දි වයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බර පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉ දිරි පැය 24 තුළ දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සම්පූර්ණ නිවේදන් පහතින්
ප වතින වැසි තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්
බෙං ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වි ඇති අතර ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෝ විඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රටෙහි උද්ගත වී ඇති අවදානම් සහගතබව නිසා වසා දමන ලද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය තව දුරටත් විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටිනවා.