ශ්රී ලංකාවේ යුක්රේන තානාපති කාර්යායලක් පිහිටුවීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ජෝ ර්දානයේ සේවයේ නියුතු වූ දැනට රැකියා අහිමි වී ඇති සේවිකාවන් පිරිසක් ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරමින් සිටිනවා. එහිදී ඔවුන්ට කදුළු ගෑස් ප්රහාරයක් ද එල්ල වී තිබෙනවා.
කො ළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරියෙකු විදේශගතව සිට නැවත ලංකාවට පැමිණෙන අවස්ථාවේදී ඔහුව පරීක්ෂා කිරීම ප්රතික්ෂේප කර තිබෙනවා.