ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමිව තිබූ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක තනතුර ඔහුගෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට අද කොළඹ මහාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.
රාගම වෛදය පීටයේ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් තමන් සිය අමාත්‍ය ධූරයෙන් තාවකාලිකව ඉවත්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසනවා.
සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් වූ සටන් නළුවෙකු ලෙස නම් දරා සිටි රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන සිය ජීවන ගමනින් සමුගත්තා. මිය යන විට රොබින් ප්‍රනාන්දු මහතා 84 වන වියේ පසු වූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට හිටපු දක්ෂ පිතිකරුවෙකු වන රෝයි ඩයස් පිහිටුවා ඇති වාර්තාවක් බිඳ හෙලීමට අවස්ථාවක් උදා වී තිබෙනවා.
2 018 පෙබරවාරි 04 වන දින ලන්ඩනනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට කොටි හිතවාදීන් පිරිසක් පැවැත් වූ උද්ඝෝෂණයේ දී අංගචලනයක් මඟින් ඔවුන්ට මරණ තර්ජන එල්ල කලේ යැයි පවසමින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක ප්‍ර…
කො විඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළම අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.