2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල අද හෙට (14) උදෑසන 6ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
පො හොය දිනය ද ඇතුළත්ව පවතින දීර්ඝ සති අන්තයේ රටපුරා විනෝද චාරිකා ගමන්වල යෙදෙන නිසා පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ජනතාවගේ හැසිරීම ඉතා අසතුටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.