බ ස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඇ ද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර සහ නාය යෑම් නිසා මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදාවට ලක්ව ඇති පුද්ගලයින…