නි රිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින් පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊ යේ (02) රාත්‍රියේ දී ශ්‍රී ලංක අවට ඇතුල් වූ බුරවි සුළිකුණාටුව මේවන විට මන්නාරම් බොක්ක ආසන්නව ස්ථානගත වෙමින් පවතින බවත් අද දිවා කාලය වන විට එම කුණාටුව දිවයිනෙන් බැහැරව යනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගි ණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය අද උදෑසන 5.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට පරිවර්තනය වී ත්‍රිකුණාමලයට ගිණිකොණ දෙසින් කි.මී 530ක් දුරින් ස්ථානගතව පවතින බවත් මෙම තත්ත්වය සුළි කුණාටුවක් …