සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 32ක් සඳහා රුපියල් 10,000ක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මු රුංගා පත්‍රවල ඖෂධීය ගතිගුණ ලොව වටා ප්‍රසිද්ධ වී තිබෙනවා. අපනයන බෝගයක් වශයෙනුත් මෙරට ඇතැම් පුද්ගලයින් මුරුංගා වගාව සිදුකරනවා. අගුණකොළපැලැස්ස පර්යේෂණ ආයතනය විසින් ගොවියන්ට ගැළපෙන අයුරින් තක්ෂණික පැකේජයක් ද හඳුන්වා දී තිබෙනවා.
න ව කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාමත් සමඟ සියළුම රටවල් පාහේ වසා දැමුණා. එසේ රටවල් වසා දැමීමේ කාලසීමාව අතරතුර ලොව පුර පැවැත්වීමට නියමිත සියළුම ක්‍රීඩා තරඟ ද නතර කිරීමට සිදු වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අදායම් තත්ත්වය ද පහළ යාමක…