මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ගිනි නිවන රථ 05ක් ගින්න නිවීම සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
දෙ මටගොඩ සහ මරදාන යන පොලිස් බල ප්රදේශවලට වහාම ක්රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.