මැ දපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එක් දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාරගැනීම අද දිනයේ සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම ශාඛාවල මෙම සේවාව අද දිනයේ සිදු නොකරන බවයි දැනු…
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් භාණ්ඩ සහ නිෂ්පාදන සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව ඊයේ (27) සිට සියළුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව පවතින භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබා ගත යු…
මහජන උද්ඝෝෂණ සහ විරෝධතාවයන් පවත්වන අතරතුර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. සම්ප…
රාජ්‍ය ප්‍රතිපත්ති වනසා අවනීතිය රජකරවූ මර්දනකාරී ආණ්ඩුව ජන මතයට හිසනවනු. වත්මන් රජයේ දුර්වල මූල්‍ය හා ආර්ථික කළමනාකරණයත්, ප්‍රතිපත්ති බිඳ දැමීමත් නිසා ශ්‍රී ලංකාව දරුණු ආර්ථික, සමාජීය සහ දේශපාලන අර්බුදයකට මුහුණදී සිටින මේ මොහොතේ …
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමා තිබෙනවා.
අද (08) පස්වරුව වන විට ගාලුමුවදොර, කොටුව හා පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව විශාල රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් රථවාහනවල ගමන් ගන්නා පුද්ගලයින්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය නිවේදනය කර සිටිනවා.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙසට දන්වමින් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ මහා නිකායන් දි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයේ රට උද්ගතව ඇති අර්බුදය කඩිනමින් විසඳීමට යෝජ…
ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ විදෙස් ගත වීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ලබන 14, සඳුදා දින සිට සියලුම පාසැල්වල සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසැලට කැඳවන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම නිවේදනය පහතින්.
කොවිඩ් වසංගතයට සමානව මේ දිනවල දරුවන තර පැතිර යන වෛරස් උණ රෝග තත්ත්වයක් සහ ඩෙංගු රෝගී තත්ත්වයක් පිළිබඳව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා දෙමව්පියන් දැනුවත් කර සිටිනවා.
ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්වීමේ කාල සීමාව වෙනස් වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
යුක්රේනයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මෙතෙක් දිවයිනට පැමිණෙන ලෙස කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ පවසා තිබෙනවා. එසේම එරට සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට රැගෙන ඒමට ද කිසිදු තීරණයක්…
ඉදිරි සති කිහිපය ඇතුළත ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් බොහෝ පිරිසක් ඇති විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අඟවනවා. එම නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමට යොම…
දීර්ඝ කාලයකට පසු හෙට දිනයේ දී පාසැල්වල සියළුම ශ්‍රේණි සාමාන්‍ය පරිදි විවෘත කරනු ලබනවා. එසේ පාසැල් විවෘත කලත් ඒවායේ ආපනශාලා විවෘත කිරීමට මෙතෙක අවසර ලබා දී නැහැ.
කොවිඩ් 19 ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අධීක්ෂණය යටතේ විදේශයන් හි සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකික ජනතාව හට පළමු, දෙවන හෝ තෙවන (බූස්ටර්) එන්නත…
ව්‍යාජ ලේබල භාවිතා කරමින් විවිධ පුද්ගලයින් විසින් පොල් පර්යේෂණ ආයතනය මඟින් නිෂ්පාදිත සහතික කරන ලද පොල් පැළ නමින් අධික මිලකට ව්‍යාජ පැල නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන බව පොල් පර්යේෂණ මණ්ඩලය පවසනවා. ඒ බව දක්වමින් පොල් පර්යේෂණ…
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් සියලුම බලපත්‍රලාභී බැංකුවලට නියෝගයක නිකුත් කර තිබෙනවා. එම නියෝගය අනුව සියළුම බලපත්‍රලාභී බැංකු මඟින් ඔවුන් වෙත ලැබෙන එක්සත් ජනපද ඩොලර්වලින් 25%ක් ශ්‍රී ලංකා මහ බංකුව වෙත අලෙ…