ල බන 22 සඳුදා සිට රජයේ පාසැල්වල 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව රජය පවසනවා.
දි වයින පුරා පාසැල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශමාලාව සකස් කර හෙට (13) වන විට ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මීට පෙර දැනුම් දී තිබුණා. එසේම පසුගිය සිකුරාදා පැවති කොවිඩ් කාර්යය සාධක බළකා රැස්වීමේදී…
2 020 නොවැම්බර් මස විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් විසින් නිකුත් කර ඇති නිවේදනය පහතින්,