හි ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම අද(02) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ අද සිදුකෙරුණි. …
ගෝ ඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා එම පෙත්සම මගින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් ඇති කල නොහැකි බවයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සඳහන් කරන්නේ. …
ගෝ ඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද පෙත්සමක් ඊයේ(11) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්රතික්ෂෙප කර තිබෙනවා. ඒ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සදහා පසුගිය රාජයේ ආරක්ෂක ලේකම්ව සිටිමින් මිලියන 33.9ක රාජ්‍ය මුදල් අවභාව…