ඩෙ ල්ටා ව්‍යාප්තිය සීඝ්රයෙන් සිදුවන අතරතුර මේ වනවිට ඩෙල්ටා ආසාදනය වූ පුද්ගලයින් 292 ක් මෙරටින් හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.
අ න්තර්ජාතික හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය නවතම වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ නව පාලනය මෙන්ම පසුගිය පාලනයද දැඩි ලෙස විවේචනයට ලක්කර තිබෙනවා. එම වාර්තාව නිකුත් වී ඇත්තේ පසුගිය ජනවාරි 14 වැනිදා. ඒ අනුව 2020 වර්ෂයට අදාළ නව…
ප වතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදා කළමනාකරන අමාත්‍යාංශය විසින් නිකුත් කල නවතම අනතුරු ඇඟවීම් වාර්තාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම කාලගුණ වාර්තාව සහ මේ වන විට ගංගා ජල මට්ටම් පිළිබඳ වාර්තාව පහත දැක්වේ.