අර්බුද හමුවේ පාර්ලිමේන්තුව අද (05) දිනයේ දීත් උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබෙනවා.
නවවැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා. ජනාධිපතිවරයා විසින් දෙවැනි සභාවාරය උත්සවකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පෙරවරු 10ට ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කරනු ලැබුවා…