කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක ද්විත්වයම ඊයේ (24) ගනුදෙනුවල දී විශාල ලෙසින් පහත වැටීමකට ලක් වුණා.
ප සුගියදා ලිට්රො ගෑස් සමාගම විසින් ආනයනය කල ගෑස් තොගය ප්රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එම ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්රමාණවත් තරම් නොමැති බවට අනාවරණය වීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.