Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
News
පන්සල්, දේවාලවල පිංකැට කැඩූ කොල්ලකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
පන්සල්, දේවාලවල පිංකැට කැඩූ කොල්ලකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
Thursday, April 06, 2017
පන්සල් දේවාල ආදියේ පිංකැට බිඳ පලා යමින් සිටි කොල්ලකරුවන් තිදෙනෙක් මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලකරුවන් කළුතර, බුල්නෑව, දොඩම්වල, රිදීගම, පානදුර, ගල්නෑව ආදී ප්‍රදේශවල පිංකැට කඩා බිඳ මුදල් ලබාගෙන ඇති බව හා මෙම සොරකම් සිදුකිරීම සඳහා යතුරුපැදි සහ කුලියට මෝටර් රථ ලබාගෙන ඇති බවද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම නවතා දමයි ?
Wednesday, October 16, 2024
ලෙබනනයට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක්
Wednesday, October 16, 2024
පාසැලක ගින්නක්, ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් විනාශයි
Wednesday, October 16, 2024
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
Wednesday, October 16, 2024
අත්හිටුවා තිබූ විශ්‍රාමික දීමනාව ගැන තීරණයක්
Wednesday, October 16, 2024
Like Us on Facebook
Close Menu