Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට උදේ 8 සිට පසුදා අලූයම 2 දක්වා කොළඹට වතුර නැහැ


හෙට පෙ.ව 8.00 සිට පසුදා අලූයම 2 වන තෙක් කොළඹ ඇතුලූ ආසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කඩුවෙල හා කෝට්ටේ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාසවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu