Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

"මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. ! " - අමාත්‍ය මංගල


මංගල සමරවීර සහ රාජිත සේනාරත්න  මෙන්ම චතුර සේනාරත්න යන අමාත්‍යවරුන්ට මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ගම්පහ  කිසිදු විහාරස්ථානයකට නොකැඳවීමට , ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරධිපතිවරු ඇතුළු මහා සඟරුවන තීරණයකළා.

මෙම තීරණයට පිළිතුරු දෙමින් මංගල සමරවීර විසින් තම ට්විට්ටෙර්  ගිණුමේ පණිවුඩයක් තබා තිබෙනවා.


බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා.  සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu