Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අද රාත්‍රී 7 වන තෙක් මුහුදු රළ ඉහළ යාමක්, මුහුදු රළ ගොඩ බිමට පැමිණීමේ අවධානමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. ඒ නිසා එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 ක් හෝ මීටර් 3 ක් දක්වා අද රාත්‍රී 7 වන තෙක් මෙලෙස ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.


මෙසේ රල ඉහළයාම හෙතුවෙන්  මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නාවික ප්‍රජාව මෙන්ම වෙරළබඩ ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu