Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
duration
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කාල සීමාව දීර්ඝ කෙරේ
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කාල සීමාව දීර්ඝ කෙරේ
Tuesday, October 29, 2019
ජ
නාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමේ කාලය පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඡන්ද විමසීම පැයකින් දීර්ඝ වනු ඇති බවයි සඳහන් වන්නේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද(29) රාත්‍රියේ නිකුත් කෙරෙනු ඇති.
මේ අතර දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත් වූ බව සඳහන්.
duration
Election
vote
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණා දැමීම නවතා දමයි ?
Wednesday, October 16, 2024
ලෙබනනයට ඊශ්‍රායලයෙන් බෝම්බ ප්‍රහාරයක්
Wednesday, October 16, 2024
පාසැලක ගින්නක්, ගොඩනැඟිල්ලක් සම්පූර්ණයෙන් විනාශයි
Wednesday, October 16, 2024
ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි
Thursday, May 05, 2022
අත්හිටුවා තිබූ විශ්‍රාමික දීමනාව ගැන තීරණයක්
Wednesday, October 16, 2024
Like Us on Facebook
Close Menu