ප්‍රංශ ජනාධිපතිවරණයෙන් එම්මානුවෙල් මැක්රොන් (Emmanuel Macron) අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලා පෙන් (Marine Le Pen) පරදා ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. ඊයේ (24) පැවති දෙවන ඡන්ද විමසීමේ දී 58.55%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගත…
නව පළාත් පාලන ඡන්ද යෝජනාව - ලොකු පක්ෂයකට බත්-කොස් දෙකම බෙදා, කාන්තා නියෝජනය නැති කරනවා
හැකි තරම් ඉක්මණින් මැතිවරණයකට යාමට බලාපොරොත්තුවන වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ දිවයින පුරා වැඩ ලක්ෂයක් යන ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි.
පළාත් පාලන ආයතන වල නිල කාලය 2023 වසරේ මාර්තු 19 වනදා තෙක් දිර්ඝ කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා හෙද සභාවට සාමාජිකයින් පස් දෙනෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසුම ඊයේ පැවැත්වුණා. එම පස් දෙනාගෙන් හතර දෙනෙකුම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සමස්ථ ලංකා හෙද සංගමයෙන් පත්ව තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 66%ක්.
ප ළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ මාර්තු 20වනදායි අවසන් වනවා. පළාත් පාලන ඡන්ද විමසීම් පනතට අනුව පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වීමට මාස 6කට පෙර ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාව තිබෙනවා.
ආ ණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ දීයි.
මැ තිවරණ දිනයේ දී ජනතාව වෛරසයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා අමෙරිඅකවේ තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන මස 3 වනදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂයෙන් …
පැ වති 2020 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිපල මේ වන විට නිකුත් වී තිබෙනවා. එ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128ක් ලබාගෙන ඉදිරියෙන් සිටිනවා. ඒ ඡන්ද 6,853,693 ක් ලබාගනිමින්.
ඊ යේ (05) පැවති මහ මැතිවරණ ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැත්වුණු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
එ ළඹෙන මහ මැත්වරණයෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස් වනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
අ ධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අද (29) අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන සතිය තුළ සියළුම රජයේ පාසැල්වලට නිවාඩු ලබා දීමට තීරණය කර ඇති බවයි.
ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සිසිර ජයකොඩි යන නාමය ජය ධජයකි. එයට හේතුව නම් දේශපාලනය කිරීම සඳහා මනා දැනුමක් අවබෝධයක් සහිත වීමයි . එය කාලයක් දේශපාලනය තුළ නිරතවීම පමණක් නොව , ඔහු තුළ ඇති මනා අධ්‍යාපනයයි.
එ ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පවත්වන ප්රචාරක රැළි සඳහා වූ නිර්දේශ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ මෙම නියෝගයලබා දී ඇත්තේ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහ…
නා මයෝජනා භාරදුන් කිසිදු අපේක්ෂකයෙකුට ඉන් ඉල්ලා අස්විය නොහැකි බවත්, තරඟයෙන් ඉවත් වුව ද වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට සහයෝගය දැක්විය නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ සම්බන්ධයෙන් සිදු කරන කිසිදු ප්‍රකාශයකට මාධ්‍ය ප…
ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මගෙහි තීරණාත්මක සන්ධිස්ථානයකට අප පැමිණ සිටිමු. උගතුන් බුද්ධිමතුන් මැතිසබයට යැවිය යුතුය යන සමාජ කතිකාව වෙන කවරදාටත් වඩා ඉදිරියට පැමිණ ඇත. මව් බිමේ අපේක්ෂාව ද එය බව පෙනී යයි.
ඡ න්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයින්ට නිවාඩු ලබා දීම පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන්ට අනුකූලව සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටිනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම කරන ඕනෑම සේවා නියුක්තිකයෙකුට ඒ ස…
කි සිදු රජයේ හෝ පළාත් සභා කාර්යාලක හෝ රජයේ පාඨශාලාවක, පළාත් පාලන ආයතනක, වෙනත් රාජ්‍ය සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල සතු ආයතනයක දී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයින් වෙනුවෙන් ඡන්දය ආයාචනා කිරීමේ, අත් පත්‍රිකා බෙදීමේ …
ෆේ ස්බුක් සමාගම විසින් එළඹෙන ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා දේශපාලන අපේක්ෂකයින් විසින් වැය කරනු ලබන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. මෙරට ඉතිහාසයේ පළමු වරටයි මෙසේ වාර්තාවක් නිකුත් කර තිබෙන්නේ. ඒ ඒ දිනයන්ට යාවත්කාලී…
පා ර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටිනවා.