Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

https://www.gossiplanka.com/2020/06/election-date.html
පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටිනවා.

මේ සම්බන්ධ වූ ගැසට් නිවේදනය අත්සන් කොට මුද්‍රණය සඳහා අද භාර දුන් බව ඒ මහතා කියා සිටිනවා. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද පැවැත් වූ ‍රැස්වීමේ දී මෙම දිනය ඒකමතිකව තීරණය කර තිබෙනවා.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu