Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවදානම් කලාපවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය - අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට

කොළම, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම දිස්ත්‍රික්ක වලට දැනට ක්‍රියාත්මකවන ඇඳිරි නීතිය  නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක වන බව රජය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,




Photo : Press Release - President Media


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu