Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රජය මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට හිස නමයි, සහල් මිල ඉහළට ?

https://www.gossiplanka.com/2020/05/increase-rice-price.html
නාධිපතිරයාගේ ප්‍රධානත්වයෙන් අද මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.මෙම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.

මෙහිදී මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ඉල්ලීම මත රුපියල් 90ක් ලෙස පවතින නාඩු සහල් කිලෝවක මිල රුපියල් 96 දක්වා ද සම්බා සහල් කිලෝවක මිල රුපියල් 98 දක්වා ද වැඩි කිරීමට එකඟතාවයක් ඇති වූ බවයි  වාර්තා වන්නේ. කීරි සම්බා කිලෝවක දැනට පවතින මිල වන රුපියල් 125 එලෙසම පවත්වාගෙන යාමටත් තීරණය වී තිබෙනවා.

ඒ අනුව මෙම උපරිම සිල්ලර මිල පිළිබඳව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව එය බලාත්මක වනු ඇති.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu