Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙට සිට ඇඳිරි නීති කාල සීමාවේ වෙනසක්

https://www.gossiplanka.com/2020/06/curfew-notice.html
දැනට පනවා ඇති ඇඳිරි නීති කාල සීමාවේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙට (14) දිනයේ සිට සියළුම දිස්ත්‍රික්කවලා ඇඳිරි නීතිය පැනවෙන්නේ මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 4 දක්වායි.

එසේම රාජ සහ පෞද්ගලික කාර්යාල පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය නිර්දේශ නිසි ලෙස පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් එම නිවේදනයේ සඳහන්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu