Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පකිස්ථානු ප්‍රබල ක්‍රිකට් නායකයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සමාජ මෙහෙවරෙහි යෙදී සිටි පකිස්ථානු හිටපු ක්‍රිකට් නායක ෂයිඩ් අෆ්රිඩිට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ඔහු තම ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් තමන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කියා සිටිනවා. පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයක එති වූ නිසා පසුව සිදු කළ පරීක්ෂණවලදී තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ඔහු කියා සිටින්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu