Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ICC ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සියල්ල කල් දැමීමට තීරණය කරයි

https://www.gossiplanka.com/2020/07/icc-cricket-tournament-posrponed.html
වතින වසංගත තත්ත්වය හමුවේ ඕස්ට්‍රේල්යාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලිය අවලංගු කර තිබෙනවා.

එසේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලියන් පැවැත්වීමේ දින පිළිබඳව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව,

ICC විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලිය - 2021  ඔක්තෝම්බර් ( අවසන් තරඟය නොවැම්බර් 14)

ICC විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය - 2022 ඔක්තෝම්බර් (අවසන් තරගය නොවැම්බර් 13)

ICC ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් ශුරතාවලිය  - 2023 ඔක්තෝම්බර් (අවසන් තරගය නොවැම්බර් 26) පැවැත්වීමටත් තීරණය වී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu