Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දෙවන වාර පාසැල් නිවාඩුව ඔක්තෝබර් මාසයේ දී

https://www.gossiplanka.com/2020/07/school-holiday.html
මෙම වසරේ දෙවන පාසැල් නිවාඩුව ඔක්තෝම්බර් 09 වන දින සිට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමත් සමඟම මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව තුන්වන පාසැල් වාරය නැවත ආරම්භ වන්නේ නොවැම්බර් 16 වන දිනයි.

උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වැනි සඳුදා සිට නොවැම්බර් 06 වැනි දා දක්වාත් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වනදාත් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට අවශ්‍ය නොවනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩි දුරටත් පවසන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu