Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සරුංගලයක් සමඟ දැරියක් ඉහළ අහසට ඇදී යයි - VIDEO

https://www.gossiplanka.com/2020/08/child-swet-up-in-kite.html
තායිවානයේ සරුංගල් උත්සවයක දීදැරියක් සරුංගලයක් සමඟ ඉහළ අහසට ඇදී ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අඩි 100ක් පමණ ඉහළය ඇදී ගිය මෙම දැරිය එයින් ගලවා ගැනීමට පසුව ‍රැස්ව සිටි පිරිසට හැකි වී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ.

ඇය සරුන්ංගල් උත්සවයට සහභාගී වෙමින් සරුංගලයක පි‍ටුපස කොටස අල්ලා ගෙන සිටිද්දී එකවර ඇති වූ සුළං තත්ත්වයක් හේතුවෙන් දැරිය ඉහළ අහසට ඇදී ගොස් තිබෙනවා.

එම සිදුවීම එහි සිටි පුද්ගලයෙකුගේ කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu