Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වැටලීම් සහ මෙහෙයුම්වල දී සැකකරුට කලින් ඔත්තුව ලැබීම වැළැක්වීමට පියවරක්

https://www.gossiplanka.com/2020/08/stop-tips-earlier-from-police.html
පොලීසිය විසින් ඇතැම් වැටලීම් සිදු කිරීමේ දී එම පොලීසිවලම සිටින නිලධාරීන් සැකකරුවන් වෙත පූර්ව දැනුම් දීම් ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම තත්ත්වය මඟ හරවා ගනිමින් හදිසි වැටලීම් හා මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීමට එක් පියවරක් ලෙස සිය ගම්ප‍්‍රදේශයේම රාජකාරී සිදුකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට,  මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට,  සහකාර පොලිස් අධිකාරීවරුන්ට,  පොලිස් අධිකාරීවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, ස්ථාන මාරු ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

දිවයින පුරා සිදු කරන විශේෂ වැටලීම් හා මෙහෙයුම්වලට අදාළව සිදු කෙරෙන මෙම ස්ථාන මාරුවීම් පළමුව බස්නාහිර පළාත තුළ සිදුකිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu