Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ ජාතික රෝහලේ සිදු කරන ශල්‍ය කර්ම පිළිබඳ දැනුම් දීමක්

national-hospital-operation
කොවිඩ් වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සැලසුම්කරන ලද සියළුම ශල්‍යකර් ම අවලංගු කර තිබෙනවා. 

කෙසේ වෙතත් එම ජාතික රොහලේ හෘද රෝගී අංශය, හදිසි අනතුරු අංශය, ස්නායු ශල්‍ය ඒකකය, බාහිර රෝගී අංශය යනාදිය සමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් හදිසි ශල්‍ය කර් ම පමණක් සිදු කරන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu