Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පිළියන්දල නගරයට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ

piliyandala-town-entry-restricted
කොරෝනා ආසාදිතයින් බහුල ලෙස හමුවීමත් කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යාමත් නිසා පිළියන්දල නගරය හරහා ගමනාගමනය සහ නගරයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. 

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොලමුන්න ග්‍රාම නිලධාරී වසම සහ මාම්පේ බටහිර ග්‍රාම නිලධාරී වසම ද අද උදෑසන සිට හුදකලා කරනු ලැබුවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu