Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හමුදා ප්‍රධානී ගමන් කළ හෙලිකොප්ටරය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් - VIDEO

න්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් ගමන් කල හෙලිකොප්ටර් යානය අද ​​තමිල්නාඩුවේ, කුනූර් ප්‍රදේශයේදී කඩා වැටී අනතුරට ලක්වුණා. එම යානයේ ඔහුගේ බිරිඳ සහ කාර්ය මණ්ඩලය ද සිටි බවයි වාර්තා වන්නේ. 

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 13 දෙනෙකු හෙලිකොප්ටරයේ ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්වරයා ද මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ. 


Bipin Rawat helicopter crash

Bipin Rawat helicopter crash




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu