Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉහළ දැමූ සිපෙට්කෝ තෙල් මිල

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ද ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, 

  • ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 77කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 254 කි.
  • ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 283 කි.
  • ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 176 කි.
  • සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 95කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 254 කි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu