අ ද (14) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය පිළිබඳව දැනට ප්‍රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක ඉදිරි සතිය තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ…
රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව පොලීසිය විසින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධතාවයක් එල්ල වී තිබෙනවා. මේ හේතුව නිසාම මහේස්ත්‍රාත්වරයා අදාළ නිලධාරීන් සමඟ අද පස්වරු 2 පමණ සිට සවස් වන තුරුම ස්ථානීය…
ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපා…
යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස්කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත් කළ කමිටුවේ වාර්තාව කමිටු සභාපති විශ්‍රාමික අගවිනිසුරු අසෝක ද සිල්වා මහතා …
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්රිත පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් කාලගුණ තත්ත්වයේ වෙනසක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එම නිවේදනය පහතින්.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22) භාර දෙනු ලැබුවා. ක…
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී…
ගෑ ස් සිලින්ඩර් ආශ්රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව අද (20) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදුන්නා.
බ ස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
හෙ ට සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම්කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇ ද හැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 17කට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ගංවතුර සහ නාය යෑම් නිසා මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති අතර ආපදාවට ලක්ව ඇති පුද්ගලයින…
අ ඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි පැවසෙන්නේ.
ප වතින වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික් පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්. සම්පූර්ණ නිවේදනය…
ඊ සාන - මධ්‍යම බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පැවති "යාස්" චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙ…
නි රිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් වර්ෂාවත් සමඟ ගංවතුර අවදානමක් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව
මී ගමුව, කුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ට පී.සී. ආර් පරීක්ෂණය සිදු කර තිබිය දිත් ප්‍රතිපල වාර්තා පැමිණීමට පෙර ඔහුගේ දෙමව්පියන් බැලීමට ගිය හේතුවෙන් එම මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය කරගෙන තිබෙනවා.
ඉ දිරි දින කිහිපය තුළ දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල වැසි තත්ත්වය තරමක් වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක…
ප සුගියදා දංකොටුව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගත් පිළිකාකාරක පොල්තෙල් අඩංගු බවට සැක බවුසර් දෙකෙහි තිබූ පොල්තෙල්වල අෆ්ලටොක්සින් අඩංගු බව තහවුරු වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව එක්සත් රාජධානිය පිළිගන්නා බව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු කලාපය සහ පොදු රාජ්‍ය මණ්ඩලය භාර අමාත්‍ය තරීක් අහමඩ් සාමිවරයා පවසා තිබෙනවා.
කො ල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඊයේ උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිට්න අවස්ථාවේ දී ඇද වැටී මියගොස් තිබුණා.