අද (18) සවස 5 සිට කැළණිතිස්ස විදුලිබලාගාර සංකීරණයේ සියළුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රියවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන තොග අද සවස්වන විට අවසන් වීම ඊට හේතුව බව ඔව…
වෛ ද්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටුවක්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයා බැලීමට පත් කිරීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කටයුතු කර තිබෙනවා.
I DH රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා එසේ රෝහලෙන් පැන යන අවස්ථාවේ දී ගමන් ගත් මාර්ගය සම්බන්ධයෙන්ලබා දුන් තොරතුරු අසත්‍ය බව හෙළිවී තිබෙනවා. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.…