Ad Code - Desktop

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වට ප්‍රමාණය අනුව පොල් සඳහා නියම වූ උපරිම සිල්ලර මිල

පාරිභෝගික කටයුතු අධිකාරිය විස්න් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.එම මිල නියම කර තිබෙන්නේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුවයි. 

වටප‍්‍රමාණය අගල් 12 කට අඩු පොල් සඳහා - රුපියල් 60/-
වටප‍්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් සඳහා - රුපියල් 65/-
වටප‍්‍රමාණය අගල් 13 ට වැඩි පොල් සඳහා - රුපියල් 70/-

මෙම නියමයන් අද සිට බලපැවැත්වෙනවා. පොල් ආශි‍්‍රත වෙනත් කර්මාන්ත වෙනුවෙන් අපනයන වෙළඳපළක් ඇතිවීම සහ පොල් අස්වැන්න අඩුවීම යන හේතු නිසා පසුගිය දිනක පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා වැඩි වුණා. ඉතිහාසයේ දෙවන වරටයි මෙලෙස පොල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu